බිකට් පුඩිමක් සාදා ගන්නට අවශ්‍ය
ද්‍රව්‍ය
බටර් ග්‍රෑම් 600
බිත්තර 2
සීනි ග්‍රෑම් 300
මාරි බිස්‌කට් ග්‍රෑම් 250
කොකෝ පවුඩර් ග්‍රෑම් 70
සාදා ගන්නා ක්‍රමය
බටර් හා සීනි හොදින් ගසා ගන්න.එයට බිත්තර දමා නැවතත් ගසා
ගන්න. හොදින් ගසා ගත් පසු එයට කෙකෝ කුඩු ස්වල්පයක් එක් කර කලවම් කර කඩාගත් මාරි
බිස්කට් එක්කර ගන්න.ශීත කරණයේ ඝණ වෙන්නට තබන්න.දැන් මේ රසවත් පුඩිම ඔබට අවශ්‍ය
ආකාරයට සරසා ගෙන ගෙදර අයට හෝ අමුත්තන්ට පිරිනමන්නට පුළුවන්.

Comments
Post a Comment