වයස්ගත පෙනුම නැතිකර ගන්න දිනපතාම උදැසන උණු වතුර පානය කරන්න


ශරීරයේ පැවත්මට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් ලෙස වතුර දැක්විය හැකියි. ආහාර නැතිව සිටියත් වතුර නොමැතිව ශරීරය පවත්වා ගැනීම ඉතාම අපහසු කාරණයකි.වතුර ශරීරයට අවශ්‍යයි වගේම වතුරෙහි උෂ්ණත්වය තීරණය කිරීම ද අවශ්‍ය කාරණයක් බවට පත්වී ඇත.ශරීරයට හිතකර වන්නේ උණු ජලය ද සිසිල් ජලය ද යන්න පරික්ෂවරුන් අතර පැවති විශාල ගැටළුවක් ලෙස  දැක්විය හැකියි.  

නමුත් එහි ප‍්‍රතිපලයන්ට අනුව උදැසන හිස්බඩ උණු ජලය පානය කිරීම තුළින් සිසිල් ජලය පානය කලාට වඩා විශ්මිත ප‍්‍රතිලාබ රැසක් ලබාගත හැකි බව අනාවරණය විය.  එනම්,

වේදනාවට සහනය ලබාදෙයි.
උණු වතුර  කෝප්පයක් මගින් හිසරදය හා වෙනත් ඕනෑම වේදනාවකට සහනය ලබාදෙයි. උණු වතුර මගින් ශරීරයේ අන්තර්ගත මාංශ පේශීන් සැහැල්ලූ කර මානසික ආතතිය නැතිකර මානසික සෞඛ්‍ය වර්ධනය කරයි.

රුධිර සංසරණය වර්ධනය කරයි.
උදෑසන උණු වතුර කෝප්පයක් පානය කිරීම මගින් රුධිර සංසරණය වර්ධනය කර ශරීරය නිරෝගී කරයි.

වයස්ගත පෙනුම නැතිකර තරුණ පෙනුමක් ලබාදෙයි.
අකලට වයස්ගත පෙනුමක් ලබාදෙනුයේ ශරීරයේ අන්තර්ගත මුක්තඛන්ඩ සහ විස ද්‍රව්‍ය මගින් ශෛල වලට හානි පැමිණවීම නිසාවෙනි.

උණු වතුර පානය කිරීම මගින් ශරීරයේ අන්තර්ගත විස ඉවත් කර මේදය කැටි වීම වළකාලමින් නිරෝගී ශරීරයක් ලබාදෙයි.

උණු වතුර මගින් සමේ තෙතමනය ආරක්ෂා කරන අතරම සම නිරෝගී කර ප‍්‍රත්‍යස්ථ බව වර්ධනය කරයි.

ශරීර බර සමබර කරයි.
සිසිල් ජලය මගින් ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය අඩු කර හදවතේ වේගය අඩු කරන අතරම උණු ජලය මගින් හදවතේ ක‍්‍රියාකාරිත්වය වර්ධනය කර ශරීර ශක්තිය වර්ධනය කරන අතරම මේදය දහනය කිරීම සිදු කරන නිසාවෙන් ශරීරයේ බර ද අඩු කරගැනීමට උපකාරී වේ.

ඒ වගේම උණු වතුර පානය කිරීමේ තවත් ප‍්‍රතිලාබයන් ලෙස වකුගඩු ක‍්‍රියාකාරිත්වය වර්ධනය කිරීම වගේම ශරීරයේ සිනි මට්ටම පාලනය කිරීමද දැක්විය හැකියි.



Comments

  1. advanced systemcare crack Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me.

    ReplyDelete
  2. Thank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far. adaware-antivirus-pro-crack

    ReplyDelete
  3. Conceiva Mezzmo im very impressed with your post because this post is very beneficial for me and provide a new knowledge to me

    ReplyDelete
  4. Such great and nice information about software. This site gonna help me a lot in finding and using much software. Kindly make this like of content and update us. Thanks for sharing us Cuphead Crack . Kindly click on here and visit our website and read more

    ReplyDelete
  5. After viewing a few blog articles on your website,
    We truly appreciate your way of blogging.
    Great work with hard work you have done I appreciate your work thanks for sharing it.
    Conceiva Mezzmo Pro Crack

    ReplyDelete
  6. https://newcrackkey.com/microsoft-office-365-product-key-crack/ You don’t have to set up a separate area to spread your imaginative textures as this program allows you to do this task anytime, anywhere?

    ReplyDelete
  7. My cousin recommended this website to me. I'm not certain if
    He wrote this post since no one else knows as much about my condition as he does.
    You're incredible! Thanks!
    teamviewer meeting crack
    razer cortex game booster crack
    avast secureline vpn crack
    microsoft project crack

    ReplyDelete
  8. Hi! This post is perfect in every way!
    This post brought back memories of an old dorm roommate!
    He brings it up all the time. This page is being sent to him.
    I'm confident he'll be able to comprehend it. It was a pleasure to read!
    screenflow crack keygen
    ms officce 365 crack
    home designer pro crack
    screenpresso pro crack

    ReplyDelete
  9. You are so interesting! I don't think I've read anything like this before. It's great to find someone with real ideas on this topic. Indeed ... thank you very much for starting. This site is something needed on the internet, not real!
    5kplayer crack
    roland zenbeats crack
    screamer radio crack
    tapinradio crack

    ReplyDelete
  10. This is a great blog! Your site is loading too fast!
    What type of web server do you use? Can you send me an affiliate link for your web host?
    8 ball pool crack
    spotify crack
    sylenth1 crack
    vegasaur crack

    ReplyDelete
  11. Hi, I'm glad I found your blog, I hit you when
    I've already viewed other content on Google, I'm here now and I want to
    thank you for this great post. And entertainment facilities around
    please keep up the good work.
    eset smart security premium crack crack
    freedom apk crack
    videopad video editor crack
    reason full crack

    ReplyDelete
  12. I’ve been surfing on the web more than 3 hours today, yet I never found any stunning article like yours.
    It’s alluringly worth for me.
    As I would see it, if all web proprietors and bloggers made puzzling substance as you did.
    the net will be in a general sense more beneficial than at whatever point in late memory.

    abelssoft pc fresh crack
    expresii full version crack
    serif affinity publisher crack
    idimager photo supreme crack
    wnsoft pte av studio pro crack
    bitrecover eml converter crack
    pinnacle studio ultimate crack

    ReplyDelete
  13. This is also a very good post which I really enjoyed reading. It is not every day that I have the possibility to see something like this..
    pro evolution soccer crack
    europa universalis iv cradle civilization crack
    NBA 2K Playgrounds 2 Crack

    ReplyDelete
  14. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    NetBalancer Crack
    Viber For Windows Crack

    ReplyDelete
  15. I am a professional web blogger so visit my website link is given below!To get more information
    Adaware Antivirus Pro Crack/

    ReplyDelete

Post a Comment